Welcome

Welcome to NSS Tube Wells

We provide water for everyone! Tube Wells Sri Lanka

About NSS Tube Wells

NSS Tube Wells is a government authorized Tube Wells Constructing Agency and we are well reputed all around Sri Lanka for assuring supply of water for everyone and everywhere. tube wells Sri Lanka tube wells sri lanka

What We Do

We serve a range of water requirements in every scale such as crop and animal farm water supply, irrigation, factory and industry, public water supplies, domestic and drinking fresh water needs. tube wells sri lanka

Tube Well, NSS Tube wells Sri Lanka

යන්ත්‍රානුසාරයෙන් කළුගල විද ජලය ලබා දීමේ ප්‍රවීණයෝ

ගොවිබිම්, වගා කටයුතු, කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන, ගෘහස්ථ හා පානීය ජල අවශ්‍යතා සඳහා නළලිං ඉදිකිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමය!

077 60 59 542,  077 78 92 857,  077 42 73 315

WHY US ?

Why Choose Us ?

What you get from us…

As a leading Tube Wells constructing agency, we use the best quality products and equipment and we guarantee to find water all around the Island.

අප ගැන

අප ගැන!

නළලිං ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමය!

NSS නළලිං ඉදිකරන්නෝ ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කල රජයේ අනුමැතිය ලත් ආයතනයකි.

ශ්‍රී ලංකාව පුරා විහිදුනු ඇති සාර්ථක ව්‍යපෘති ගණනාවකින් හා මහත් වූ අත්දැකීම් සම්භාරයකින් හෙබි අප ආයතනයේ ඒකායන ප්‍රයත්නය සියලු ශ්‍රී ලංකිකයින් පිරිසිදු ජලයෙන් ස්වයංපෝෂිත කිරීමයි.

  • දිවයින පුරා විහිදුනු සේවය
  • ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය
  • දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලය
  • වසර ගණනාවක පළපුරුද්ද
  • උසස්ම තත්වයේ උපාංග හා නිමාව
  • නවීන තාක්ෂණය හා ශිල්පක්‍රම
  • විශ්වාසනීය සේවාව හා වගකීම

Tube Wells Sri Lanka, NSS Tube wells Sri Lanka

nss tube wells sri lanka